Friday, December 9, 2011

Past Papers- Visit for mathematics past papers.....





හිතවත් දරුවනි,
හැමවිටම ඔබට උපකාර කිරීමට කැමැත්තෙමි. හැකි විටෙක ඔබ ඉල්ලන ප්‍රශ්නපත්‍ර මා වෙත තිබේ නම්  E mail කරමි. නමුත් මම ඉතා කාර්යබහුල වෙමි. උදේ 5ට වැඩ අරඹමි. අප පාසලේ OL සිසුන් උදේ 6.30ට ගෙන්වා ඉගැන්වීමේ වැඩපිළිවෙලක් ඇත. එයට දායක වෙමි. සවස පන්ති යෙදී ඇත.  තවද මා වෙත ඇති ප්‍රශ්නපත්‍ර ඉඩ ලැබුණු සැනින් මෙහි ඇතුලත් කරමි. ඇතුලත් කර නොමැති නම් එහි අදහස මා වෙත නොමැති බවයි. පහත වැනි පනිවුඩ විනීත සිසුන් වන ඔබෙන් බලාපොරොත්තු නොවෙමි.
 
ඇතැම් අය ප්‍රශ්නපත්‍ර ඉල්ලති. ඉල්ලූ සැනින් ලබා දීමට නොහැකි වෙයි. ඔවුන් නොයෙක් දේ කියති. උපේක්ෂාවෙන් ඒවා අසමි. බලමි. පුද්ගලයෝ විවිධ වෙති. හොඳ මිනිස්සු ද සිටිති. සැවොම එසේ නැත.

සිසු දරුවනි, ඔබ පාසල් අධ්‍යාපනය ලැබූවෝ වෙති. ඔබ එසේ නොකළ යුත්තෝ වෙති. පාසල් අධ්‍යාපනය ලැබූ ඔබ විනයවත් වෙතැයි බලාපොරොත්තු වෙමි.
අරවින්ද සර්          

3 comments:

  1. We want English medium mathematics papers .can you up load.

    ReplyDelete
  2. Can you please upload the all provinces maths papers for all grade in Sinhala it is useful to us I thank your service
    Deepthi

    ReplyDelete