Classes

දරුවනේ, කොරෝණා වසංගතය නිසා මම online පන්ති පටන්ගත්තා. ඔබට අවශ්‍ය නම් මට කතා කරන්න 0716349257 අංකයට. උගන්වන වෙලාවට මම call ගන්නේ නෑ. එහෙම උනොත් ආයෙත් ගන්න.

Grade6 Grade7 Grade8 Grade9 Grade10 Grade11

මම............
@වසර 30ක පලපුරුද්දක් සහිත, පාසල් ගුරුවරයෙකු වෙමි.
      *1992-1995 ම.ම.වි. ගිනිගත්හේන
      *1995-2005 ඉසිපතන වි.-කොළඹ 5
      *2006-2011 තර්ස්ටන් වි.-කොළඹ 3
      *2011-         අනුලා වි.-නුගේගොඩ
එම පාසල් වේ.

@අ.පො.ස. සාමාන්‍ය පෙළ පිළිතුරුපත් පරීක්ෂකයෙකු වෙමි. නොකඩවා සෑම වසරකම  ඊට සහභාගී වෙමි.

@සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයෙහි වසර 3ක (1988-1991) ගුරු පුහුණුව ලැබූවෙකු වෙමි.


එබැවින් මම පන්ති පැවැත්වීමට සුදුස්සෙකු වෙතැයි සිතමි.

ගණිතය ඉගෙනීමට ඔබ අමතර පන්ති යා යුතුද? 
                    නැත. පාසලෙහි ඉගැන්වීම ප්‍රමාණවත්ය. සෑම දිනකම ඉගෙනගත් දේ එදිනම නිවසේ දී පුනරීක්ෂණය කරන්න. නො වැටහෙන දේ වේ නම් පසු දිනම පාසලේ ගුරුවරයාගෙන් විමසන්න. 

නමුත් විශේෂ අවශ්‍යතා මත පන්ති යාමට ඔබට සිදුවිය හැක.
      *ඔබ ගණිතයට දුර්වල වීම
      *පාඩම් පාසලේදී අතපසු වීම
      *ඔබ විශේෂ දක්ෂතා පෙන්වන්නෙකු බැවින් ඔබට පාසල් පෙළපොත ප්‍රමාණවත් නොවීම
 ඉන් කීපයකි.



2 comments: